slider1.jpeg
slider1.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

     විශිෂ්ඨයින්  බිහිකරන පාසල් අතර පෙරට 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දක්ෂීණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය නගරයේ ඊරියතොට ගම් පියසේ පිහිටි සෞභාග්‍යයෙන් සෞන්දර්යයෙන් අනූන අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. c.w.w. කන්නන්ගර මැතිදුන්ගේ සුරතින් විවෘත කරන ලද කීර්තිමත් පාසලකි.

 

 

 

Read More

පාසලේ මෙහෙවර

දැනුම ආකල්ප කුසලතා වලින් හෙබි නව ලොවට අවැසි නිර්මාණශීලී දරුවන් පිරිසක් රටට දායද කිරීම

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

NOTICE

Eriyathota MV