| පාසල ආරම්භ වූ දිනය | 1945.11.17 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1945.11.17 |
| පාසල් වර්ගය | 2c |
| පාසල් අංකය | 22104 |
| සංගණන අංකය | 07155 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාතය |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මුලටියන |
| කොට්ඨාසය | කඹුරුපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කඹුරුපිටිය |
| ග්‍රාම සේවක වසම | ඊරියතොට |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 323c |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 254 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 21 |
| පාසලේ වර්ණය | මෙරොන්,කහ |