6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ද්විතීක අංශයේ අධ්‍යාපන කටයුතු සිදු කරන අතර 6-9 ශ්‍රේණි, 10-11 ශ්‍රේණී , 12-13 ශ්‍රේණි ලෙස කාණ්ඩ අනුව සිදුකරයි.
6-9 අංශය
| 6-9 ශ්‍රේණියන්හි අධ්‍යන කටයුතු සිදු කරන විෂයන් |
| බුද්ධ ධර්මය |
| සිංහල |
| ඉංග්‍රීසි |
| විද්‍යාව |
| ගණිතය |
| පුරවැසි අධ්‍යාපනය |
| ප්‍රායෝගික තාක්ෂණික කුසලතා |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය |
| සෞන්දර්ය |
| දෙමළ |
| ඉතිහාසය |
| භුගෝල විද්‍යාව |
10 -11 අංශය
| 10,11 ශ්‍රේණියන්හි අධ්‍යන කටයුතු සිදු කරන විෂයන් |
| බුද්ධ ධර්මය |
| සිංහල |
| ඉංග්‍රීසි |
| විද්‍යාව |
| ගණිතය |
| ඉතිහාසය |
| පළමු කාණ්ඩය භුගෝල විද්‍යාව /පුරවැසි අධ්‍යාපනය |
| දෙවන කණ්ඩය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය/ ගෘහ විද්‍යාව |
| තෙවන කාණ්ඩය චිත්‍ර/නැටුම්/සංගීතය |
12,13 ජේෂ්ඨ ද්විතීක අංශය
කලා විෂය ධාරාවන් පමණක් අධ්‍යන කටයුතු සිදු කරයි
| 12 - 13 ශ්‍රේණියන්හි අධ්‍යන කටයුතු සිදු කරන විෂයන් |
| සිංහල |
| භූගෝල විද්‍යාව |
| චිත්‍ර |
| බෞද්ධ ශිෂ්ටාචරය |
| ආර්ථික විද්‍යාව |
| දේශපාලන විද්‍යාව |
| සාමාන්‍ය ඉංග්‍රීසි |