1 වසරේ සිට 5 වසර දකවා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම්සං වර්ධනය සදහා කැපවූ ගුරුමව්වරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කෙරේ.
- ප්‍රාථමික අංශයන්හි උගන්වන විෂයන්
බුද්ධ ධර්මය
ගණිතය
දෙමළ
සිංහල
ඉංග්‍රීසි