-
දෛනික ක්‍රියාවලිය හා නීති රීති
-ශිෂ්‍ය නායක-
+ශිෂ්‍යනායක නායිකාවන් හා අදාලගුරුබවතුන්.
පෙ:ව: 6.30-7.00 අතර
+අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙ:ව: 7.15ට පෙර පාසලට පැමිණිය යුතුයි.-රිය නියාමක-
+පෙ:ව: 6.30-7.00අතර පාසලට පැමිණිය යුතුයි.-පවිත්‍රතා කටයුතු-
+පෙ:ව:7.00-පෙ:ව:7.15 අතරකාලය තුල නිමවිය යුතුයි.-පූජා පිළියෙල කිරීම-
-සීනුව නාද කිරීම-
+පෙ:ව: 7.20 ට පෙර සියල්ල සම්පූර්ණ කල යුතුයි.
+ පන්ති කාමර වෙත යාමට-පෙ:ව:7.20.
+ රැස්වීම් භූමියටයාම. -පෙ:ව:7.23.
-රැස්වීම-
+ ආරම්භය. -පෙ:ව:7.25
+ අවසානය. -පෙ:ව:7.45
+ 6-13 ශ්‍රේණි පංති කාමර වෙතයාම. -පෙ:ව:7.50
ඉගනීම් කටයුතු ආරම්භය -පෙ:ව:7.50
+1- 5 ශ්‍රේණි
.ශරීර සූරතා -පෙ:ව:7.50-8.05
.අහාර ගැනීම හා
නාම ලේඛන ලකුණුකිරීම-පෙ:ව:8.05-8.15 -
-පාසල තුල ක්‍රියාත්මක නීති-
නිල ඇදුම - බාලක
1-9 ශ්‍රේණි
*නිල් කොට කලිසම
+ දනහිසේ ඉහළ කොටස දක්වා දිග ඇති කලිසම . ඉනෙහි නියමිත සථානයේ පිහිටා තිබිය යුතුයි*සුදු ෂර්ට් එක
+අත වැලමිට නැම්මට වඩා අගල් 2ක් ඉහල විය යුතුයි.
+නිසි පරිදි ෂර්ට් එක යට කිරීමට හැකි විය යුතුයි.
+ඇගට තදනොවී සැහැල්ලු විය යුතුයි.
+පාසල් ලාංඡනය වම්පස ෂර්ට් සාක්කුවේ උඩ දකුණු පස කෙළවර සවිවිය යුතුයි* කළු සපත්තු
+ ලේස් සහිත කළු සපත්තු හා කළු මේස් පැලදිය යුතුයි .
+දිග උල් සහිත සපත්තු නොපැලදිය යුතුයි.*කොණ්ඩය
+කොණ්ඩය පාසලට උචිත පරිදි කොටට කැපිය යුතුයි.
+අනවශ්‍ය හැඩ නොකැපිය යුතුයි.නිල ඇදුම -බාලක
10-13 ශ්‍රේණි
*සුදු දිග කලිසම-
+ සිට ගත් විට මේස් වැසෙන සේ දිග
+කලිසමේ ෆෝල්ඩ් එක දනහිසෙන් උඩට ගත හැකි සේ.
+කලිසමේ ඉණ නිසි ස්ථානයේ සිටින සේ
*සුදු ෂර්ට් එක
+අත වැලමිට නම්මට වඩා අගල් 2ක් ඉහල විය යුතුයි.
+නිසි පරිදි ෂර්ට් එක යට කිරීමට හැකි විය යුතුයි.
+ඇගට තද නොවී සැහැල්ලු විය යුතුයි.
+පාසල් ලාංඡනය වම්පස ෂර්ට් සාක්කුවේ උඩ දකුණු
පස කෙලවර සවි විය යුතුයි.
*කළු සපත්තු
+ලේස් සහිත කළු සපත්තු,කළු මේස් පලදිය යුතුයි.
+දිග උල් සහිත සපත්තු නොපැලදිය යුතුයි.
*කොණ්ඩය
+කොණ්ඩය පාසලට උචිත පරිදි කොටට කැපිය යුතුයි.
නිල ඇදුම - බාලිකා
1-13 ශ්‍රේණි
*සුදු ගවුම
+රැලි හතරෙ ගවුම දන හිස මැදට දිග විය යුතුයි.
+ගවුමේ වාටිය අගල් 2ක් පළලට ගත යුතුයි.
+කර සහ කොලරය ෂර්ට් එක ආකාරයට ස්ටිප්
නොයොදා මසා ගත යුතුයි.
+ගවුම් අත වැලමිට නැම්මට වඩා අගල් 2ක් ඉහල විය
යුතුයි.
+ගවුමේ ඉණ නියමිත ස්ථානයේ තිබිය යුතුයි.
+පටිය අගල් එකයි භාගයක් (1,1/2)පළල විය යුතුය.
+පටිය එක් අංශයකින් ගවුමට අල්ලා අනෙක් අංශයෙන්
සවිකල යුතුයි.
+පාසල් ලාංඡනය ගවුමේ වම්පස කොරල් තුඩට පහලින්
සවිවිය යුතුයි.
*ටයි එක
+ටයි එක පැලදීමේදී ගවුමේ පටිය මට්ටමෙන් ටයි
එකේ ලාන්ඡනට තිබිය යුතුයි.
-පාසල තුලට රැගෙන ඒමට තහමනම් උපකරණ.
+ජංගම දුරකථන හා තාක්ෂණික මෙවලම් .
+පරිගණක (අවශ්‍ය විට අවසර ගත යුතුයි.
+ඉගෙනුම් කාර්‍යයට අදාළ නොවන වෙනත් දෑ.
+අපද්‍රව්‍ය ලෙස බැහැර කෙරෙන නොදිරන ද්‍රව්‍ය.
-නොකළයුතු ක්‍රියා-
+නොදන්වා පාසලේ බැහර යාම.
+පාසල තුළ ,පාසල අවට කලහකාරී ලෙස හැසිරීම.
+පිටස්තරයින් ගෙන්වා ගැනීම .
+අශෝභන ලෙස පාසල තුළ හැසිරීම
+පාසලේ ගෞරවයට හානි වන සේ ක්‍රියා කිරීම.
+පාසලේ සම්පත් වලට හානි කිරීම.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි